Search

Latest News

  • Card image cap 13 Sep2022
    15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමෙන් විශිෂ්ඨ ජයක්

    2022/09/11 වන දින බලංගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසල, අහුංගල්ල මහින්ද රාජපක්ෂ විද්‍යාලය හා බලංගොඩ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති ශ්‍රී ලංකා අවුරුදු 15 න් පහළ 3 වන කාණ්ඩයේ හොඳම පාසල් 32 න් 16 ට තෝරා ගැනීමේ තරඟ වටයෙන් අප පාසල ලකුණු 156 ක විශිෂ්ඨ ජයක් ලබාගෙන අවසන් 16 දෙනාගේ වටය සඳහා තේරී පත්වූ වගයි.

     
  • Card image cap 08 Sep2022
    New Innovations

     

    සුපුරුදු නව නිර්මාණ කරුවෙකු වන මනුජ ඒෂාන් ඒකනායක ශිෂ්‍යයා විසින් නිර්මාණය කරන ලද ඉලෙක්ට්‍රිකල් බයිසිකලය හයිබ්‍රීඩ් බැටරි භාවිතයෙන් ධාවනය වේ. පැයට කිලෝමීටර් 40-50 ක් අතර වේගයක් ලබා ගත හැකිය.
    ඔහු විසින් නිර්මාණය කරන ලද

     

    # ස්වංක්‍රීය කුණු දැම්මේ යන්ත්‍රය
    # ස්වංක්‍රීය හැන්ඩි සැනිටයීසර් යන්ත්‍රය
    # බ්ලුටුත් භාවිතයෙන් අහස් කූරු යැවිමේ යන්ත්‍රය

    වැනි නව නිර්මාණ ඔහු විසින් නිර්මාණය කර ඇත

    තවත් එවැනි නව නිර්මාණ කිරීමට ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවායි විද්‍යාලෝකයේ පැතුමයි..

     
  • Card image cap 08 Sep2022
    Sirasa Voice Teens Participation 2022 Season 2

    Nisula Ominda Grade 11 - E   2022

     
  • Card image cap 01 Oct2020