පාසලට සිසුන් ඇතුලත් කර ගනු ලබන්නේ 6 ශ්‍රේණිය්දී සහ 12 ශ්‍රේණියේදීය.
6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම
- අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදෙන ශිෂ්‍ය නාමලේඛණ යේ දරුවන්
- අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදෙන ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ ඉක්මවා ඇති සිසුන්
- ඉහත සිසුන් ඇතුළත් කර ගැනීමෙන් පසුව පන්ති වල පවතින පුරප්පාඩු මත
- පාසලට 2km ඇතුලත පදිංචි ආසන්න පදිංචි කරුවන්ගේ දරුවන් සහ
- කාර්ය මණ්ඩල සාමජිකයන්ගේ දරුවන්
ලෙස 6 ශ්‍රේණියේදී දරුවන් ඇතුලත් කර ගනී.
12 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීම
අවම වශයෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය ඇතුළුව ප්‍රධාන විෂයයන් 6ක් සමත් සහ ඉන් විෂයන් 3 කට සාමාන්‍ය සාමාර්ථ සහිත දරුවන් හෝ ඊට වඩා ඉහළ සාමාර්ථ සහිතදරුවන් 12 ශ්‍රේණියට ඇතුළත් කර ගනී.