සුදිලේවා බැබලේවා
පෙම්බර විදුහල් මාතා ….//
විදුහල විද්‍යාලෝක බලන්ගොඩ
දල්වා නැණ පහනා
තාරක රාවණ විජබා
විරුබල අප වෙත ගෙන ඒවා
සුදිලේවා බැබලේවා
පෙම්බර විදුහල් මාතා
විදුසත සලසා සිසු මන පහදා
නංවා ජය කේලී
වීර සාම ගුණ පානා
නුවණැති වැසියන් බිහි කරවා
සුදිලේවා බැබලේවා පෙම්බර විදුහල් මාතා…
ගී පද රචනය -M.Y. අමරපාල මයා (උපගුරු)
තනුව -W.A. සෙනෙවිරත්න මයා(නර්තන උපගුරු)
R.P.S. විජයසිංහ මයා(උපගුරු)