නිර්මාතෘවරු

 

බාර්න්ස් රත්වත්තේ මහතාගේ සංකල්පයකට අනූව කේ.සම්පො හාමි මහත්මිය විසින් බලංගොඩ බාලිකා විද්‍යාලය ලෙස 1903 දී මෙම පාසල ආරම්භ කරන ලදි.

මේ සඳහා බාර්න්ස් රත්වත්තේ මහතා ඉඩම පරිත්‍යාග කරන ලද අතර එහි  තාවකාලිකව වරිච්චි බිත්ති සහිත පිදුරු සෙවිලි කළ ගොඩනැගිල්ලක පාසල ආරම්භ කරන ලදි.

සිරිමාවෝ රත්වත්ත මැතිණිය ප්‍රථම ශිෂ්‍යාව වූ අතර ආරම්භයේදී ශිෂ්‍යාවන් 10ක් සහ එක් ගුරුවරියක විසින් පාසල පවත්වාගෙන යන ලදි.

 

For more details

https://www.pressreader.com/sri-lanka/sunday-times-sri-lanka/20120212/378829002052700