| පාසල ආරම්භ වූ දිනය | 1903 අගෝස්තු 16 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 23214 |
| සංගණන අංකය | 23214 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 03 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | බලංගොඩ |
| කොට්ඨාසය | බලංගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බලංගොඩ |
| ග්‍රාම සේවක වසම | බලංගොඩ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2022 අගෝස්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
| 2022 අගෝස්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | තද නිල්, තද කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ