2022/09/11 වන දින බලංගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසල, අහුංගල්ල මහින්ද රාජපක්ෂ විද්‍යාලය හා බලංගොඩ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති ශ්‍රී ලංකා අවුරුදු 15 න් පහළ 3 වන කාණ්ඩයේ හොඳම පාසල් 32 න් 16 ට තෝරා ගැනීමේ තරඟ වටයෙන් අප පාසල ලකුණු 156 ක විශිෂ්ඨ ජයක් ලබාගෙන අවසන් 16 දෙනාගේ වටය සඳහා තේරී පත්වූ වගයි.
- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
පුවත් සහ විශේෂ අවස්ථා
සුපුරුදු නව නිර්මාණ කරුවෙකු වන මනුජ ඒෂාන් ඒකනායක ශිෂ්‍යයා විසින් නිර්මාණය කරන ලද ඉලෙක්ට්‍රිකල් බයිසිකලය හයිබ්‍රීඩ් බැටරි භාවිතයෙන් ධාවනය වේ. පැයට කිලෝමීටර් 40-50 ක් අතර වේගයක් ලබා ගත හැකිය.
ඔහු විසින් නිර්මාණය කරන ලද
# ස්වංක්‍රීය කුණු දැම්මේ යන්ත්‍රය
# ස්වංක්‍රීය හැන්ඩි සැනිටයීසර් යන්ත්‍රය
# බ්ලුටුත් භාවිතයෙන් අහස් කූරු යැවිමේ යන්ත්‍රය
වැනි නව නිර්මාණ ඔහු විසින් නිර්මාණය කර ඇත
තවත් එවැනි නව නිර්මාණ කිරීමට ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවායි විද්‍යාලෝකයේ පැතුමයි..
Nisula Ominda Grade 11 - E 2022
Search
Latest News
-
15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමෙන් විශිෂ්ඨ ජයක්
2022/09/11 වන දින බලංගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසල, අහුංගල්ල මහින්ද රාජපක්ෂ විද්‍යාලය හා බලංගොඩ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති ශ්‍රී ලංකා අවුරුදු 15 න් පහළ 3 වන කාණ්ඩයේ හොඳම පාසල් 32 න් 16 ට තෝරා ගැනීමේ තරඟ වටයෙන් අප පාසල ලකුණු 156 ක විශිෂ්ඨ ජයක් ලබාගෙන අවසන් 16 දෙනාගේ වටය සඳහා තේරී පත්වූ වගයි.
Administrator News & Highlights 0 -
New Innovations
සුපුරුදු නව නිර්මාණ කරුවෙකු වන මනුජ ඒෂාන් ඒකනායක ශිෂ්‍යයා විසින් නිර්මාණය කරන ලද ඉලෙක්ට්‍රිකල් බයිසිකලය හයිබ්‍රීඩ් බැටරි භාවිතයෙන් ධාවනය වේ. පැයට කිලෝමීටර් 40-50 ක් අතර වේගයක් ලබා ගත හැකිය.
ඔහු විසින් නිර්මාණය කරන ලද# ස්වංක්‍රීය කුණු දැම්මේ යන්ත්‍රය
# ස්වංක්‍රීය හැන්ඩි සැනිටයීසර් යන්ත්‍රය
# බ්ලුටුත් භාවිතයෙන් අහස් කූරු යැවිමේ යන්ත්රයවැනි නව නිර්මාණ ඔහු විසින් නිර්මාණය කර ඇත
තවත් එවැනි නව නිර්මාණ කිරීමට ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවායි විද්‍යාලෝකයේ පැතුමයි..
Super user 1 News & Highlights 1 -
Sirasa Voice Teens Participation 2022 Season 2
Nisula Ominda Grade 11 - E 2022
Super user 1 News & Highlights 0