ශිෂ්‍ය කාර්යසාධන දර්ශක

6-9 ශ්‍රේණි සඳහා ...

  • 6-9 ශ්‍රේණි වල විෂයයන් වලට අදාළ ඉගෙනුම් ඵල නියමිත කාල සීමාව තුළදී සාධනය කර ගැනීම.
  • පන්ති නායක නායිකා වගකීම් සහ පවරා ඇති වගකීම් නිවැරදිව සහ කාර්යක්ෂමව ඉටු කිරීම.
  • පුස්තකාලය භාවිතා කිරීම.
  • සෑම දරුවෙකුම එක් ක්‍රීඩාවක හෝ නිරත වීම.
  • පාසලේ විෂය සමගාමී කටයුතු වලට සක්‍රීයව දායකත්වය ලබා දීම.
  • පාසලේ පවතින විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් අවම 2කට හෝ සම්බන්ධවී කටයුතු කිරීම.
  • උදෑසන ආගමික වතාවත් සඳහා සැමදා සම්බන්ධ වීම.
  • පාසල් ,කලාප, පළාත් සහ සමස්ත ලංකා මෙන්ම ජ්‍යාත්‍යන්තර ජයග්‍රණ හිමි කර ගැනීම

 

10-13 ශ්‍රේණි සඳහා ...

  • 10-13 ශ්‍රේණි වල විෂයයන් වලට අදාළ ඉගෙනුම් ඵල නියමිත කාල සීමාව තුලදී සාධනය කර ගැනීම.
  • පන්ති නායක නායිකා වගකීම් සහ පවරා ඇති වගකීම් නිවැරදිව සහ කාර්යක්ෂමව ඉටු කිරීම.
  • විෂය නායක නායිකා වගකීම් සහ පවරා ඇති වගකීම් නිවැරදිව සහ කාර්යක්ෂමව ඉටු කිරීම.
  • ශිෂ්‍ය නායක නායිකා වගකීම් දැරීම හා වගකීම් ඉටු කිරීම.
  • පුස්තකාලය භාවිතා කිරීම.
  • සෑම දරුවෙකුම එක් ක්‍රීඩාවක හෝ නිරත වීම.
  • පාසලේ විෂය සමගාමී කටයුතු වලට සක්‍රීයව දායකත්වය ලබා දීම
  • පාසලේ පවතින විෂය බාහිර ක්‍රියා කාරකම්වලින් අවම 2කට හෝ සම්බන්ධවී කටයුතු කිරීම.
  • උදෑසන ආගමික වතාවත් සඳහා සක්‍රීව දායකත්වය ලබා දීම.
  • කලාප පළාත් සහ සමස්ත ලංකා මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ හිමි කර ගැනීම.