2022 බලංගොඩ අධ්‍යාපන කලාප මලල ක්‍රීඩා උළලේ හා කණ්ඩායම් ක්‍රීඩා උළලේ සමස්ත අනුශූරතාවය ර/විද්‍යාලෝක ජාතික පාසල දිනාගත් වගයි...සමස්ථ ලකුණු 156 යි...